Trending Newsඑසැන පුවත්දේශීය

හයේ ඉංග්‍රීසි පොතේ නොහොබිනා වැඩේ වගකීම නිලධාරීනියක් බාර ගනී…? | පොත මුද්‍රණ වියදම කෝටි 07ක්

හය ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් වීම සහ එකී වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාර ගත යුතු යැයි මොඩියුලය සකස් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ බීබීසී සිංහල සේවය ප්‍රකාශ කර ඇත.

“නම දානකොට අපිට කියන්න පුළුවන් ජාතික අධ්‍යාපන ආයතනය හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ.” යැයි ද ඇය බීබීසී වෙත ප්‍රකාශ කර ඇත.

අදාළ පොත මුද්‍රණයට රුපියල් කෝටි 7ක් වැය වෙලා.

මූලාශ්‍රය බීබීසී

Related posts

ஆப்கானிஸ்தானில் ராணுவ கல்லூரியில் புகுந்து தீவிரவாதிகள் தாக்குதல்

Mohamed Dilsad

තමා නිවැරදි බව හිටපු පොලිස්පති පූජිත් අධිකරණයේදී කියයි

Mohamed Dilsad

අදත් පැය 2ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment