Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2026 නව වසරට සුබපතයි..!

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, “අන්ධකාරය පළවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් ජයග්‍රහණයෙන් යශෝරාවය නැගෙනතුරු ගිරි දුර්ගය තරණය කරමු” යන්නයි.

සාමූහික ප්‍රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. .

Related posts

විශ්වවිද්‍යාල නවකවදය පිටු දකින්න නීති ගෙන ඒමට සැලසුම් – කෙටුම්පත සකසන්නැයි අගවිනිසුරුගෙන් නියෝගයක්

Editor O

ආර්ථිකය යළි පණ ගැන්වීමට සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේ

Mohamed Dilsad

Welikada female inmates continue with roof-top protest

Mohamed Dilsad

Leave a Comment