දේශීය

ආර්ථිකය යළි පණ ගැන්වීමට සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේ

(UTV| COVID-19) – ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්වයට පත් කර ආර්ථිකය යළි පණ ගැන්වීම වෙනුවෙන් සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

Editor O

දෙහි කිලෝව රුපියල් 2000යි

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment