දේශීය

චීන රජයෙන් පී.සී.ආර් කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් හෙට දිවයිනට

(UTV | COVID-19) – චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ පී.සී.ආර් පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් ගුවන් යානයක් ෂැංහයි නුවර සිට හෙට (17) පැමිණීමට නියමිතව තිබේ.

ඊට පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 20,016 ක් ඇතුළත්ව ඇති අතර, මෙම වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 393, 191 ක් පමණ වෙයි.

අත්වැසුම් සහ මුව ආවරණ තොගයක් ද මෙම ආධාර තොගයට අයත්ව ඇත.

Related posts

වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරු 16 දෙනෙකුට වහාම ස්ථාන මාරු

Editor O

බඩ ඉරිඟු මිල පාලනයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි – ගොවිජන සම්මේලනය

Mohamed Dilsad

Leave a Comment