Trending Newsඑසැන පුවත්දේශීය

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොතේ නොහොබිනා දෑ ඇතුළත් කිරීමේ සිද්ධියේ වරදකරු ගැන ඉඟියක්…?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසරට හඳන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ වැරදිකරු එම මොඩියුල මුද්‍රණය සඳහා භාවිත කළ කඩදාසි ආනයනය කළ පුද්ගලයා පිටින් යෑමේ අවදානමක් ඇතැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

තම, ෆේස්බුක් පිටුවේ සටහනක් දමා දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ මෙම වරද, කඩදාසි ආනයනය කරපු හාදයා පිටින් නොගියොත් ඇති.” යනුවෙනි.

එම සටහන පහතින්

Related posts

අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

இயற்கை அனர்த்தம் காரணமாக 29 பாடசாலைகள் தொடர்ந்தும் மூடப்பட்டுள்ளன

Mohamed Dilsad

Leave a Comment