Trending Newsඑසැන පුවත්දේශීය

මධ්‍යම පළාතේ සියලු පාසල් දින දෙකක් නිවාඩුයි

මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට  හෙට (19) සහ සඳුදා ( 22) යළි නිවාඩු ලබා දීමට තීරණය කර  ඇත.

මධ්‍යම පළාත තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව එම පළාතේ අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන මහත්මිය ප්‍රකාශ කළාය. .

Related posts

මහනුවරින් සැප වාහනයක් හමුවෙයි.

Editor O

අද කොළඹ පාගමන් වලට එරෙහිව අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

White House: Trump ‘will not participate in impeachment hearing’

Mohamed Dilsad

Leave a Comment