Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි බලපිටිය සභාවෙි අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැය අද (16) පරාජයට පත්විය. එහිදී පක්ෂව ඡන්ද 16ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබිණ

ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පක්ෂවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විපක්ෂවද ඡන්දය භාවිත කළහ.

Related posts

தேசிய தின நிகழ்வுகளிற்கான ஏற்பாடுகள் பூர்த்தி

Mohamed Dilsad

රුමේනියාවේ ලාංකිකයන් 7 කට කොරෝනා

Mohamed Dilsad

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment