Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථයක් දුම්රියක ගැටේ….

ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අද (09) අනතුරක් සිදුව තිබේ. ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක, මෝටර් රථය ගැටී තිබිණ.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව වාර්තා වන අතර, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගංවතුර ආධාර ගෙනයමින් තිබූ මෝටර් රථයක් බවද සඳහන්..

Related posts

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

அல்பேனியாவில் நிலநடுக்கம் -150 பேர் காயம்

Mohamed Dilsad

Leave a Comment