Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන්, ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන්, ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකිය.

මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

බූරු මූණා’ ගැන තොරතුරු රැසක් එළියට

Mohamed Dilsad

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 703 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment