Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ” නම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් දිස්ත්‍රික්ක 22 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ. .

2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන ) පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ රෙජිස්ටාර් ජනරාල්වරයා විසිනි.

ඒ අනුව මහනුවර ,නුවරඑළිය,බදුල්ල, කුරුණෑගල, මාතලේ ,කෑගල්ල,ගම්පහ, මුලතිව්,අනුරාධපුරය,කොළඹ, යාපනය ,පොලොන්නරුව,මන්නාරම, පුත්තලම,රත්නපුර, මොණරාගල, මඩකලපුව, අම්පාර,ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, වව්නියාව, කළුතර යන පරිපාලන දිත්‍රික්ක නම් කර ඇත.

Related posts

මේ වසරේ ගතවූ කාලය කුළ 965 දෙනෙක් මාර්ග අනතුරුවලින් ජීවිතක්ෂයට

Editor O

රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට පහසුකම් දෙන්න

Mohamed Dilsad

ஜனாதிபதி மாளிகையில் விசேட இப்தார் நிகழ்வு

Mohamed Dilsad

Leave a Comment