Trending Newsඑසැන පුවත්දේශීය

කොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයි

කොත්මලේ මා වතුර ඉහළගම ප්‍රදේශයේ සහ කොස්වත්ත පසුගිය දා සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 50ක් පමණ අතුරුදන් වී ඇති බවත්, ඉන් සිරුරු 9ක් මේ වන විට ගම්වාසින් සිදු කළ මෙහෙයුමකදී මේ වනි විට හමුවී ඇත.

කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු සහන කණ්ඩායමක් තම කණ්ඩායමට නොපැමිණි බවත්, ගම්වාසීන් කියා සිටියි.

රංජිත් රාජපක්ෂ         

Related posts

බොරැල්ලේදී බස් රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

Mohamed Dilsad

ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාතික භෞතික සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment