දේශීය

ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාතික භෞතික සැලැස්මක්

‍රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බවය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන බව ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

මයන්තගේ ඉල්ලා අස්වීම කථානායකට දැනුම්දෙයි

Mohamed Dilsad

හෙට සිට සතියම පාසල් නිවාඩු

Mohamed Dilsad

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට හෙට සිට එකම ආයතනයකින් බලපත්‍ර

Mohamed Dilsad

Leave a Comment