දේශීය

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

(UTV | මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (03) රාත්‍රියේ ගමන් ඇරඹීමට නියමිතය.

අද රාත්‍රී 7 .14 ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ , පුරාණ චාරිත්‍රවලට අනුව පෙරහැර වීථි සංචාරය කරන බවයි.

 

Related posts

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

මෛත්‍රීපාල, සමගි ජනබලවේගයට එකතුවෙලා නැහැ – එස්.එම්.මරිකාර්

Editor O

රාමනාදන් අර්චුනා තර්ජනය කළා. සජබ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජයගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment