Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කළ අලුත් මන්ත්‍රීවරයාගේ නම ගැසට් කරයි

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර තිබේ.

සමඟි ජන බලවේගය පක්ෂය විසින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ නම ගැසට් කර ඇත.

එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා පසුගියදා ඉල්ලා අස් වීමෙන් අනතුරුව අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වුණි.

Related posts

ලිඛිතව දැනුම් දෙන තෙක් මහින්ද රාජපක්ෂ, නිල නිවසින් යන්නේ නැහැ – සාගර කාරියවසම්

Editor O

Discussions between President, TNA members concluded

Mohamed Dilsad

எதிர்வரும் 28ம் திகதி களனி பல்கலைக்கழகத்தின் அனைத்து பீடங்களும் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment