Trending Newsඑසැන පුවත්දේශීය

අඹතලේ වේල්ල අවදානම් ; මාලඹේ, කොස්වත්ත, හංවැල්ල, මුල්ලේරියාව පහත්බිම්වල ජනතාව වහාම ඉවත් වෙන්න

අඹතලේ වේල්ල අවදානම් මට්ටමට පැමිණ ඇති බැවින් මාලඹේ,කොස්වත්ත,හංවැල්ල,මුල්ලේරියාව, අවට ජනතාවට වහා ඉවත් වන ලෙස පොලීසිය දැනුම් දෙයි. .

ගංවතුර පාලනය සඳහා අඹතලේ වේල්ලෙන් ජලය , කැලණි ගඟට පොම්ප කිරීම සිදුකරමින් පැවතියත් මේ වන විට එම තත්ත්වය පාලනයෙන් ගිලිහී ඇත.

මාලඹේ,කොස්වත්ත,හංවැල්ල,මුල්ලේරියාව, ප්‍රදේශවල පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ප්‍රදේශ වෙත යන ලෙසද කොළඹ දිස්ත්‍රික් ලේකම්වවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීට කෝටි 02ක ලංසුවක්

Editor O

நவாஸ் ஷெரிப் மனைவி குல்சூமின் உடல் பாகிஸ்தான் வந்தது

Mohamed Dilsad

All Government schools in Kandy closed today

Mohamed Dilsad

Leave a Comment