Trending Newsඑසැන පුවත්දේශීය

පේරාදෙණිය මල්වත්ත ජලයෙන් යටවෙයි

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හෙවත් පේරාදෙණිය වන විට ජලයෙන් යටවී ඇත.

ඒ අවට පහත් බිම් රැසක් ද ජලයෙන් පිරී ඇති අයුරු දැකගත හැකි බව වාර්තා වේ.

​ඒ අවට සිටින ජනතාවට ප්‍රවේසම් වන ලෙස බලධාරින් දන්වා සිටී.

Related posts

IGP’s FR petition to be considered on Sep. 17

Mohamed Dilsad

அரச நிறைவேற்று அதிகாரிகள் பணிபுறக்கணிப்பில்…

Mohamed Dilsad

වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

Mohamed Dilsad

Leave a Comment