Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි සභා දෙකක අයවැය පරදී

ජාතික ජනබලවේගය බලය දරන රත්තොට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ. අද (26) පැවති ඡන්ද විමසිමේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් හා විපක්ෂව ඡන්ද 14ක් ලැබිණ.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභා අයවැය අද (26) වැඩි ඡන්දයකින් පරාජයට පත්විය

අය වැයට පක්ෂව ඡන්ද 09ක් ද විපක්ෂව ඡන්ද 10ක්ද හිමිවිය. පැවති පළාත් පාලන මැතිවරණයෙන් මෙම සභාවල තනි පක්ෂයකට පිහිටුවීමට ප්‍රමාණවත් බලයක් නොලැබුණු අතර ඒ හේතුවෙන් රහස් ඡන්ද විමසීමකින් ජාතික ජන බලවේගය විසින් සභාපති පත්  කරගන්නා  ලදී

Related posts

සත්ත්ව ආහාරත් වංචා කරලා – පරීක්ෂණ CCDයට

Mohamed Dilsad

Fifteen students of Peradeniya University remanded

Mohamed Dilsad

4 மாடிகளை கொண்ட குடியிருப்பில் தீ விபத்து – 7 சிறுவர்கள் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment