Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි සභා දෙකක අයවැය පරදී

ජාතික ජනබලවේගය බලය දරන රත්තොට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ. අද (26) පැවති ඡන්ද විමසිමේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් හා විපක්ෂව ඡන්ද 14ක් ලැබිණ.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභා අයවැය අද (26) වැඩි ඡන්දයකින් පරාජයට පත්විය

අය වැයට පක්ෂව ඡන්ද 09ක් ද විපක්ෂව ඡන්ද 10ක්ද හිමිවිය. පැවති පළාත් පාලන මැතිවරණයෙන් මෙම සභාවල තනි පක්ෂයකට පිහිටුවීමට ප්‍රමාණවත් බලයක් නොලැබුණු අතර ඒ හේතුවෙන් රහස් ඡන්ද විමසීමකින් ජාතික ජන බලවේගය විසින් සභාපති පත්  කරගන්නා  ලදී

Related posts

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

இந்திய பிரதமரின் விஜயம் காரணமாக கொழும்பில் இன்று மட்டுப்படுத்தப்பட்டுள்ள போக்குவரத்து!

Mohamed Dilsad

Ireland’s O’Brien to miss World Cup

Mohamed Dilsad

Leave a Comment