දේශීය

හදිසි විදුලිය මිළදී ගැනීමකට අවසර නැහැ

(UTV | කොළඹ) – පුද්ගලික විදුලි බලාගාරවලින් හදිසි විදුලිය මිළදී ගැනීම් සිදුකිරිමේ කොන්දේසි සංශෝධනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී විදුලිබල අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම අවස්ථාවේදී හදිසි විදුලිය මිළදී ගැනීමකට අවසර නොලැබුණු බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ.

Related posts

පොහොර නොමැතිව ගොවීන් දුෂ්කරතාවක

Mohamed Dilsad

නවතම සමීක්ෂණයකින් කොරෝනා ගැන තවත් කරුණු හෙළි වෙයි

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment