Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍යයට ගොස් සිටින, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව ලන්ඩන් නුවර දී දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තාවේ.

ලන්ඩනයේදී මෙම විරෝධතාව පවත්වා ඇත්තේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පැවසූහ.

ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී එම ස්ථානයට විරෝධතාකරුවන් පැමිණ ටිල්වින් සිල්වා ට විරෝධය පළ කළ බව වාර්තා වෙයි. .

විරෝධතාවය නිසා එහි දැඩි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන අතර ඒ හේතුවෙන් රැස්වීමට ද බාධා එල්ල වී තිබේ

Related posts

නිරෝධායන වන අය ගැන සෙවීමට බුද්ධි අංශය යෙදවේ

Mohamed Dilsad

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය තීරණයක් ගනී

Mohamed Dilsad

Tense situation erupts in Maskeliya Pradeshiya Sabha

Mohamed Dilsad

Leave a Comment