Trending Newsඑසැන පුවත්දේශීය

කඩුගන්නාවේ නායයෑමෙන් 06ක් ජීවිතක්ෂයට

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් ඊයේ (22) පෙරවරුවේ සිදුවූ පස්කඳු නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබේ.

සිද්ධියෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.

කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් සහ ගල් පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

මෙම සිද්ධිය සිදුවූ වහාම සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරණු අතර ඒ සඳහා යුද හමුදා භට කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගැනුණි.

Related posts

Indian Defence Secretary arrives on 2-day visit to Sri Lanka

Mohamed Dilsad

බදු අඩු කර, ඉන්දන මිල අඩු කරන ලෙස කංචන විජේසේකරගෙන් ඉල්ලීමක්.

Editor O

புதிய நிதியமைச்சர் கடமைகளை ஆரம்பித்தார்

Mohamed Dilsad

Leave a Comment