Trending Newsඑසැන පුවත්දේශීය

කඩුගන්නාවේ නායයෑමෙන් 06ක් ජීවිතක්ෂයට

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් ඊයේ (22) පෙරවරුවේ සිදුවූ පස්කඳු නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබේ.

සිද්ධියෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.

කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් සහ ගල් පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

මෙම සිද්ධිය සිදුවූ වහාම සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරණු අතර ඒ සඳහා යුද හමුදා භට කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගැනුණි.

Related posts

Singapore Premier ‘very glad’ negotiations for FTA with Sri Lanka went smoothly

Mohamed Dilsad

හෙට දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

Mohamed Dilsad

පක්ෂ නායකයෝ තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment