දේශීය

හෙට දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

මඟී පහසුව වෙනුවෙන් හෙට (15) දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත් ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

ඒ අනුව හෙට උදෑසන කාර්යාල හා මඟී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක් ධාවනය වීමට නියමිතය.

Related posts

ගොවියාට නිසි කලට පොහොර නෑ. අස්වැන්නට නියමිත මිලක් නැහැ : ගොවි ජනතාව අසීරුතාවට පත් කරන ආණ්ඩුවක් රටේ තියෙන්නේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

හෙද සංගමයට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment