Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල, අයවැය සම්මත කිරීමට මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප සභිකයන්ට වැඩ වරදී

පළාත් පාලන ආයතනවල, අයවැය සම්මත කිරීමේදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දැනටමත් ජාතික ජනබලවේගය පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන ඇති බවය.

මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Related posts

Take action against Dengue

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

புதிய காபந்து அரசின் இராஜாங்க – பிரதி அமைச்சர்கள் முழுமையான விபரம்

Mohamed Dilsad

Leave a Comment