Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක ඇතුළු දේශපාලකයින් රැසක්, මහ රෑ දිලිත්ගේගේ නිවසට….

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සිකුරාදා (14) දිනයේදී සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් දිලිත් ජයවීර මහතාගේ නිවසේ පැවැති සුහද හමුවකට සහභාගි වීම සඳහා විපක්ෂ නායකවරයා මෙසේ ගොස් ඇතැයි පැවසේ.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුබසාධනය මුල් කරගෙන පසුගිය සතියේ නව සංවිධානයක් බිහිකිරීමට විපක්ෂය කටයුතු කර ඇති අතර, එහි පළමු සුහද හමුව පැවැත්වීම දිලිත් ජයවීර මහතා විසින් භාරගෙන තිබිණි.

මූලාශ්‍රය – මවුරට

Related posts

GMOA නව සභාපති දර්ශන සිරිසේන

Mohamed Dilsad

Irina Shayk is open to romance after breakup with Bradley Cooper

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment