දේශීය

GMOA නව සභාපති දර්ශන සිරිසේන

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව සිටියි.

2011 වසරේ සිට වසර 10ක කාලයක් අඛණ්ඩව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙවර එම ධූරයට තරඟ නොකිරීම විශේෂත්වයකි.

Related posts

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය නැවතත් පාදෙණියට

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග

Mohamed Dilsad

Leave a Comment