Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය 2026 දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 160 ක් ද එයට විපක්ෂව ඡන්ද 42ක් ද ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.

මෙහිදී විපක්ෂය නියෝජනය කරමින් වතු කම්කරු වැටුප වැඩි කිරීම හේතුවෙන් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ රාධා ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන්ද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ

Related posts

It is our sovereign right to decide on foreign judges– says Minister Rajitha Senarathne

Mohamed Dilsad

“Stern action against saboteurs” – Prime Minister

Mohamed Dilsad

கண்டியில் வேலையில்லா பட்டதாரிகளின் ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

Leave a Comment