Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ.

ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක විසින් අය-වැය ඉදිරිපත් කර ඇති අතර, එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී ඇත.

මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලවේගය හා පෙරටුගාමී පක්ෂය සිය ඡන්දය භාවිත කර තිබුණි.

ඒ අනුව වැඩි ඡන්ද 1කින් ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව තිබේ.

Related posts

15 ஆயிரம் பட்டதாரிகளுக்கு தொழில் வாய்ப்பு

Mohamed Dilsad

ஹஜ் குழுவின் தலைவராக மர்ஜான் பளீல் நியமனம்

Mohamed Dilsad

நம்பிக்கையில்லாப் பிரேரணை வாக்கெடுப்பில் நடுநிலை

Mohamed Dilsad

Leave a Comment