Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තර්ජනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට සඳහන් කරමින් අද (05) දින යාපනය පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මන්ත්‍රීවරයා පොලීසියට කළ දැනුම්දීම අනුව, මෙම තර්ජන කැනඩාවේ පදිංචි පුද්ගලයෙකු විසින් දුරකථනය මඟින් මෙම මරණ තර්ජන එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් යාපනය පොලිසිය විසින් මේ වන විට ආරම්භ කර ඇත.

Related posts

Women of all ages can enter Kerala’s Sabarimala Temple, says Supreme Court

Mohamed Dilsad

அமெரிக்காவின் கலிபோர்னியாவில் இரண்டாவது முறையாகவும் நிலநடுக்கம்

Mohamed Dilsad

ஒற்றுமையாக இருக்க ஸ்பெயின் மன்னர் கோரிக்கை

Mohamed Dilsad

Leave a Comment