දේශීය

ත්‍රී රෝද රථ ගාස්තු පහළට

(UTV | කොළඹ) – ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබේ

ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය, ඊයේ (24) ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

Related posts

මියන්මාරයේ භූ කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තර්ජනයක්

Editor O

තවත් බන්ධනාගාර රැඳවියෙක් මියයයි

Mohamed Dilsad

Leave a Comment