Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් රැසක් හදිසි රැස්වීමක

විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් රැසක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඵල්. පීරිස් මහතාගේ නිවසට , අද (03) කැඳවා ඇති බව වාර්තා වේ.

නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි ජී. එල්. පීරිස්ගේ නිවසට විශේෂ සාකච්ඡාවක් සඳහා මෙම කැඳවීම සිදුකර තිබෙන අතර විශේෂයෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ අලුතින් පැන ඇති දේශපාලන කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම කැඳවීම සිදුකර ඇතැයි විපක්ෂයේ නියෝජිතයෙක් සඳහන් කර සිටියේය.

මෙම මස 21 වෙනි දින නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ “මහා ජනහඬ” රැළිය සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි

Related posts

පලෙයි පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු ජිවිතක්ෂයට

Mohamed Dilsad

வவுனியா பம்பைமடு குப்பை பிரச்சினைக்கு தீர்வுகாணும் அமைச்சர் ரிஷாட்டின் யோசனைக்கு ஒருங்கிணைப்புக்குழு அங்கீகாரம்!!!

Mohamed Dilsad

அசேல குணரத்ன இலங்கை அணியிலிருந்து நீக்கம்

Mohamed Dilsad

Leave a Comment