දේශීය

පලෙයි පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු ජිවිතක්ෂයට

(UTV | පලෙයි) – පලෙයි, ඉයකච්චි ප්‍රදේශයේ නිවසකදී පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා මිය ගොස් තිබේ.

පිපිරීමෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

මේ වනවිට ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.

Related posts

ප්‍රදේශ දෙකක භූචලන

Mohamed Dilsad

ජනාධිපති ‍කාර්යය සාධක බලකායේ අද පැවති රැස්වීමේදී තීරණ කීපයක්

Mohamed Dilsad

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

Editor O

Leave a Comment