දේශීය

බස්නාහිර වැටලීම්වලින් තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වලින් කාන්තාවන් 8 දෙනෙකු ඇතුලු තවත් සැකකරුවන් 405 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ අද (08) අලුයම 5න් අවසන් වූ පැය 24ක කාලය තුල මෙම වැටටීම් කල බවයි.

එම සැකකරුවන් අතරින් 379 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවන්ට අදාලවයි.

Related posts

රන්ජන් වෙනුවට මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ඖෂධ 300ක හිඟයක්

Editor O

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක ගැන තොරතුරු පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment