දේශීය

ප්‍රදේශ දෙකක භූචලන

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ.

 

කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි.

 

ඊයේ (18) පස්වරුවේ මෙම භූචලනය වාර්තා වු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

 

එමෙන්ම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

 

Related posts

දිවුුරුම් දුන් ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු මෙන්න

Editor O

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

Editor O

ගැටුමක් සමථ කිරීමට ගිය ලොකු නුවන් ට නොසිතූ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment