දේශීය

රෝග ව්‍යාප්තියට හේතුව රජයේ අකාර්යක්ෂමතාවය – චන්න ජයසුමන

ලිස්ටීරියා නැමැති රෝග ව්‍යාප්තියේ මූලය සොයා ගැනීම සඳහා කඩිනමින් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

 

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

 

ඔහු පැවසුවේ රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතුවී ඇති බවය.

 

 

Related posts

පොහොට්ටුවේ නායකත්වය මහින්දට – සභාපති හිටපු ජනපති මෛත්‍රීපාලට

Mohamed Dilsad

වරාය නගරයේ වෙරළ තීරය ලබන වසරේ දී විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment