දේශීය

“EPF එක අධිභාර බද්දෙන් ඉවත්කරන්නැයි අද දැනුම් දෙනවා”

(UTV | කොළඹ) – අධිභාරය බද්ද පැණවෙන සමාගම් යන්නට අයත් විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල ඉවත්කරන ලෙස අද රැස්වන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් අමත්‍යවරයා සදහන් කළේ ඒ අනුව ඊට අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පසු අධිභාර බද්දට සේවක අර්ථසාධක අරමුදල ඇතුළත් නොවනු ඇති බවයි.

Related posts

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම මුෂාරෆ් දැඩිව හෙළා දකී

Mohamed Dilsad

පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංවීම ඇතුළු ආයතන රැසක් පාඩු ලබයි.

Editor O

Leave a Comment