දේශීය

පක්ෂ නායක රැස්වීමක් අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වෙනවා.

පෙරවරු 10.30ට එය රැස්වන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එහි දී ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත යි.

Related posts

පාකිස්තානයෙන් සැමවිටම ශ්‍රී ලංකාවට සහාය – මහ කොමසාරිස්

Mohamed Dilsad

හෙට සිට විදුලිය කපන වෙලාවන් මෙන්න

Mohamed Dilsad

පොසොන් පෝය දිනයේ, බන්ධනාගාර රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

Editor O

Leave a Comment