Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල ට බැර කිරීම වැළැක්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

මහජන නියෝජිතයන්ගේ වැටුප් හා දීමනා මෙන්ම වාහන බලපත් ආදිය ඔවුන්ගේ පක්ෂ අරමුදලට බැර කිරීම
නතර කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ නවතම න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන අතර නුදුරේදීම එය විවාදයට ගැනීමට නියමිතය.

මහජන නියෝජිතීන්ගේ වැටුප් හා දීමනා මෙන්ම වාහන බලපත්‍ර ආදිය පක්ෂ වලට ලබාදීම ඔවුන්ගේ ස්වාධීනත්වය අහෝසි වීමක් මෙන්ම එය ප්‍රජාතන්ත්‍රවාදයට ද අභියෝගයක් වන බව එම යෝජනාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

වරාය නගරය නැරඹීමට පැමිණි පිරිස 89,000 ඉක්මවයි

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීනියට : මාලිමා මැරයෙක් නිවසට පැමිණ තර්ජනය කරලා….?

Editor O

கொழும்பில் இன்று அசம்பாவிதங்கள் இடம்பெறுவதை தடுக்க நடவடிக்கை எடுக்கவும்-பொலிஸ் மா அதிபர்

Mohamed Dilsad

Leave a Comment