Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල ට බැර කිරීම වැළැක්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

මහජන නියෝජිතයන්ගේ වැටුප් හා දීමනා මෙන්ම වාහන බලපත් ආදිය ඔවුන්ගේ පක්ෂ අරමුදලට බැර කිරීම
නතර කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ නවතම න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන අතර නුදුරේදීම එය විවාදයට ගැනීමට නියමිතය.

මහජන නියෝජිතීන්ගේ වැටුප් හා දීමනා මෙන්ම වාහන බලපත්‍ර ආදිය පක්ෂ වලට ලබාදීම ඔවුන්ගේ ස්වාධීනත්වය අහෝසි වීමක් මෙන්ම එය ප්‍රජාතන්ත්‍රවාදයට ද අභියෝගයක් වන බව එම යෝජනාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

මම පෙන්නලා තියෙනවා මට හොද පිටකොන්දක් තියෙනවා කියලා – ජනපති

Mohamed Dilsad

මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02ක්

Mohamed Dilsad

தனியார் வகுப்புக்களுக்கு தடை

Mohamed Dilsad

Leave a Comment