Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තේ පොහොර ගන්න QR ඔස්සේ ලියාපදිංචි වෙන්න..

කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින්ට තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනූව මේ සඳහා නොවම්බර් 15 දිනට පෙර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් හෝ තේ සමිති මගින් ලියාපදිංචි විය යුතුය.

Related posts

இலங்கை தேயிலைக்கு ரஷ்யா சந்தையில் தடை

Mohamed Dilsad

ஶ்ரீலங்கன் எயார்லைன்ஸ் குறித்து பரிந்துரை செய்ய குழு

Mohamed Dilsad

ඩී.එස්ගේ කාලේ ගත්තු ණයත් මහින්ද ගෙව්වා” මහින්ද ලඟ තියාගෙන විමල් කියන කතාව!

Mohamed Dilsad

Leave a Comment