Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ආරක්ෂාව සහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලයි

ආරක්ෂාව සඳහා වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් ඉල්ලීමක් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉල්ලීම් මහජන ආරක්ෂක අමාත්‍යංශය සමලෝචනය කර අදාළ වාහන ලබා දීමට කටයුතු කරන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ වාහන ලබා ගැනීම නිසා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් එම වාහන ලබා දීමේ හැකියාවක් පවතින බවයි

Related posts

IDH රෝහලෙන් මව සමඟ පැන ගිය පුතා සොයා ගනී[UPDATE]

Mohamed Dilsad

Legal action against 30 vendors for selling rice at a higher price; Island wide raids begin

Mohamed Dilsad

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment