Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබේ. .ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද (06) උදෑසන පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගයෙදී අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වූ බව මෙලෙස නිවේදනය කළේය.

Related posts

அந்தமான் தீவுகளில் நிலநடுக்கம்

Mohamed Dilsad

UPDATE : සිරිල් ගාමිණි පියතුමා CIDයෙන් කල් ඉල්ලයි

Mohamed Dilsad

Ajith P. Perera appointed as Power and Energy State Minister

Mohamed Dilsad

Leave a Comment