Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් ස්ථානාධිපතිලා 32ක් ස්ථාන මාරු

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙදෙනෙකු ස්ථාන මාරු කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.

මෙම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වීමට නියමිතය.

ප්‍ර.පො.ප ඩී. බී.එම්.එච්.සෝමසිරි – බිංගිරිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කුරුණෑගල කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප. එම්. අයි. එම්.ඒ. වික්‍රමරත්න – කුලියාපිටිය කොට්ඨාසයේ සිට බිංගිරිය පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප ඩබ්.පී. ඒ. විදානපතිරණ – කයිට්ස් මුලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කැබිතිගොල්ලෑව කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප එල්.ඒ. අජිත් කුමාර – වැල්ලව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කයිට්ස් මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

පො.ප ඩබ්.ඩී.ජේ.එස්. ප්‍රභාත් – කපුගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට වැල්ලව පොලිස් ස්ථානාධිපති ලෙස,

පො.ප ආර්.ඩී.පී.එස්. රාජපක්ෂ – අනුරාධපුර කොට්ඨාසයේ සිට කපුගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

පො.ප එස්.කේ. ගමගේ – කැස්බෑව රාජකාරි ඉටු කරන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා පුත්තලම කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප. කේ. පී. කලංසූරිය – ගල්කිස්ස කොට්ඨාසයේ සිට කැස්බෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො. ප. ඊ. ඒ. ඩී.ඩී. සෝමජිත් – ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත,

පො.ප එන්. යූ. ඩබ්.කේ. නෙළුම්දෙණිය – පොලිස් නීති කොට්ඨාසයේ සිට ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප. කේ.ඒ.ඩී. රොෂාන්ත – කොස්ගම රාජකාරි ඉටුකරන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා ගම්පහ කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ජී. පී. එස්. වීරසිංහ – ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ සිට කොස්ගම පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

පො.ප එච්.එම්. කුමාරසිංහ – දොඹගහවෙල තනතුරේ පොලිස් ස්ථානාධිපති සිට ගලඋඩ පොලිස් ස්ථානාධිපති ලෙස,

පො.ප. ආර්.ඩී.ඒ.ඩී.කේ. යල්කුඹුර – ගලඋඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප ඩබ්.ඩබ්.ඒ.එස්.ආර්. පියසේන – මොරගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා රත්නපුර කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප බී. එල්. ටී. එස්. පිංඤෝ – ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මොරගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප එස්.එස්.පී. වීරසිංහ – සේවස්ථ පුහුණු කොට්ඨාසයේ සිට ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප. කේ.ඩබ්.සී.එන්. අබේනාරායන – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප. ඕ. ඒ. යූ. ජයශාන්ත – මන්නාරම කොට්ඨාසයේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප. බී. සී.රොහාන් – පොලිස් විද්‍යාල කොට්ඨාසයේ සිට පොලිස් විද්‍යාල කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප පී. එම්. සි. ජේ. බී. පලිහේන – යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා රත්නපුර කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ආර්. එම්.පී. සෙනෙවිරත්න – චාවකච්චේරි මුලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට යාපනය මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

ප්‍ර.පො.ප. එම්. කෝනේස්වරන් – මීගමුව කොට්ඨාසයේ සිට වාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප ජී. පී.එච්.එච්. සිල්වා – වාකරේ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාතලේ කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ජී. ආර්.වයි.ඩී. මද්දුම බණ්ඩාර – සීදූව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට වාකරේ පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප පි. වීරසිංහ – ගම්පහ කොට්ඨාසයේ සිට සීදුව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප එම්. එස්. නජිම් – ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සිට කිලිනොච්චිය මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප ඩබ්.කේ.ආර්. විජේසිංහ – කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා රත්නපුර කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ඒ. එම්.එන්.අයි. ගුණසේකර – පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කළුතර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

ප්‍ර.පො.ප එස්.එම්.එල්.ආර්. බංඩාර – වාලච්චේන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මාතර මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

ප්‍ර.පො.ප ජේ. එච්.පී.එස්. සම්පත් කුමාර – මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරේ සිට වාලච්චේන පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප ඩබ්.ජී. රවීන්ද්‍ර කුමාර – මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ සිට මහජන සාමය කළමනාකරණ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

වශයෙන් මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාෂය සඳහන් කරන්නේ.

Related posts

ஜனாதிபதி நாளை ரஷ்யா விஜயம்

Mohamed Dilsad

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අදාළ අංශයන්ට ජනපති උපදෙස්

Mohamed Dilsad

ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment