දේශීය

විවාහ මංගල්‍යයකට සහභාගිවිය හැකි උපරිම ගණන 100 යි [RELEASE]

(UTV| කොළඹ) – විවාහ මංගල උත්සව සඳහා සහභාගීවිය හැකි පුද්ගල සංඛ්‍යාව උත්සව ශාලාවේ ධාරිතාවය අනුව 40 % නොඉක්මවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කිසිඳු අවස්ථාවක පුද්ගලයන් 100 ඉක්මවා උත්සව ශාලාවට ඇතුලු කරගැනීමෙන් වැළකිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සෞඛ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන් කළේය.

පුද්ගලයන් 100 ඉක්මවා සහභාගී කරවා ගැනීම නීති විරෝධී බවද ඔහු නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින් ,

 

Related posts

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

කාළගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment