ක්‍රීඩා

හෙරොයින් ළග තබාගත් ක්‍රිකට් ක්‍රීඩකයා ලබන 2 වනදා තෙක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – හෙරොයින් ග්‍රෑම් 2 මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර , ලබන මස 2 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඉකුත් වසර වල පන්දු යවන්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ නම් මෙම ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

Related posts

නව නායකකත්වයට තිසර පෙරේරා

Mohamed Dilsad

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට ඉතාලිය සුදුසුකම් ලබයි

Mohamed Dilsad

Leave a Comment