ක්‍රීඩා

නව නායකකත්වයට තිසර පෙරේරා

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත්කිරීමට තීරණය කරයි.

අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

මේ අතර නායකත්වය සඳහා හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් / දිනේෂ් චන්දිමාල් / ලහිරු තිරිමාන්න මෙන්න නිරෝෂන් දික්වැල්ලගේ ද නම් ද යෝජනා වී තිබේ.

පකිස්ථාන තරග සංචාරයේදී 20 යි 20 තරග 3 ට ද තිසර පෙරේරා නායකත්වය ලබාදුන්නේය.

2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන නව නායකයෙකු පත් කෙරෙන බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියත් කල් යයි

Mohamed Dilsad

ඩැනියෙල් විටෝරි බංග්ලාදේශයේ උපදේශක ලෙස යොදා ගැනීමට සූදානමින්

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

Leave a Comment