ක්‍රීඩා

අවිශ්ක ගුණවර්ධනව ජාතික කණ්ඩායමට පත් කෙරෙයි.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ ප්‍රධාන පහුණූකරු අවිශ්ක ගුණවර්ධන මහතාව ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලබන පළමු වැනිදා ආරම්භ විමට නියමීත ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණූකරු ලෙස පත් කිරිමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අවිශ්ක ගුණවර්ධන යටතේ ශ්‍රී ලංකා ඒ” කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව 5-0 ලෙස එක්දින තරගාවලි ජයක් වාර්තා කිරිමටද සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද සිවු වෙනි දිනටත්

Mohamed Dilsad

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

ශාෂන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment