දේශීයප්‍රමුඛ පුවත 1

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

(UTV | කොළඹ) – එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය (FCO) චීනයේ කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් , එක් රෝගියෙකු කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව තහවුරු කර ඇති බව එක්සත් රාජධානියේ FCO සඳහන් කරයි.

මෙම වෛරසය ආරම්භ වූයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ වන නමුත් මේ වනවිට චීනයේ සහ වෙනත් රටවල ද රෝගීන් සනාථ වී ඇත.

Related posts

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද

Mohamed Dilsad

20 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා

Mohamed Dilsad

Leave a Comment