දේශීය

20 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් කැඳවන ලෙස ඉල්ලීමක් කෙරේ.

මේ සඳහා නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තාවේ.

Related posts

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

අධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.

Editor O

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

Mohamed Dilsad

Leave a Comment