දේශීය

රත්නපුර ඇල්ල දේවාලය අසල නායයාමකින් තිදෙනෙක් අතුරුදන්

(UTV | රත්නපුර) – නාය යාම් සහ පස්කදු කඩා වැටීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.    

රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් එලෙස නායයෑමට ලක්ව තිබේ.

වර්ෂාව තවදුරටත් බලාපොරොත්තු විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන ලෙස ආපදා කළමණාකරන මධස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ් ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවට දැනුම් දෙයි.

Related posts

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ප්‍රදානයක්

Mohamed Dilsad

ළදරු සායන පැවැත්වීමට අදාල චක්‍ර ලේඛය නිකුත් කරයි

Mohamed Dilsad

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා විවාදයට

Mohamed Dilsad

Leave a Comment